The Rain

IMDb Rating: Year: Language: Genres: DVD:

Rs. 375

❌❌❌ The Rain (සිංහල උපසිරැසි සමඟින්) ❌❌❌

• COMPLETE 2 Seasons In 3 DVDs. Rs:375/=
• පැය 24ක් ඇතුළත ලබා ගැනීමට Courier සේවාව සඳහා රු:270ක් පමණි.
❌ Contact Us (Call, Text, Viber & WhatsApp) - ‎077 66 10 490 ❌

ඔයාලට මතකද අවුරුද්දකට විතර කලින් netflix ල දාපු මේ සුපිරි කතාව. ඔන්න ඒකෙ Season 2 දැන් ඇවිත් තියෙනවා. ???? Season 2 එකේ කොහොමද පටන් ගන්නෙ කීවොත් හරි නෑනෙ මුල ඉදන් බලන කට්ටියට. මේක මුල ඉදන් බලන කෙනෙක්ට මොකද වෙන්නෙ කියල මං පොඩි අදහසක් ආයෙ දෙන්නම්.

අවුරුදු 6කට පෙර වයිරසයක් සහිත වැස්සකින් මිනිසුන් සියළු දෙනාම වගේ මිය යනවා. නමුත් සහෝදර සහෝදරියන් දෙපළක් මේ වැස්සෙන් බේරිලා භූගත බන්කරයකට වෙලා ජීවිත ගලවා ගන්නවා. මේ දෙපළ අවුරුදු 6කට පසු ආපසු පොළොව මතුපිටට ඇවිත් වෙලා තියෙන දේ සහ තවත් කිසිවෙකුත් ඉතිරි වී සිටීද යන්න සොයා බලන අතරවාරයේ සිදුවන දේවල් පිළිබඳව තමයි මේ කතා මාලාව දිව යන්නේ.

ඔයාලටත් මේ කතාව වගේම තවත් අලුත්-පරණ ඕනෑම TV Shows, PC Games සහ Movies නිවසටම ගෙන්වා ගන්න ඔනි නම් අපට කතා කරන්න.

• FB Page - https://www.Facebook.com/TVSeriesLK
• FB Group -https://www.Facebook.com/groups/TVSLKGames

• Our price list - http://bit.ly/TVSLKPriceList
• Payment methods - http://bit.ly/TVSLKPaymentMethods
• Place an order -http://bit.ly/TVSLKPlaceAnOrder

TV Series LK Team